නොවෙනු තරුවක්

තරු අතර තරුවක් නැත පලක් දිලුනත් වරුවක්..

සදවල්ම සිය දහස් ගනනක්..

තිබුනනම් සඳ වෙද උපමාවක්...

නොවී මෙන් සිය දහස් තරු අතර තරුවක්...

වීමට හැකියිනම් එක් තනි සඳක්..

දහස් ගනනක් කවින්හට නුබ වේවි නිතරම උපමාවක්..

සිතා නිතරම කරණු වෙනසක්..

උනොත් නිතරම වෙනස් මිනිසෙක්..

මිනිස් හිස් මැද දහස් ගනනක්...

නුබත් වේවි උපමාවක්...

වලා ගොතමින් පද බඳින මම.. කවිකාර තරුවක්...

Comments