සිදුහත් නුඹ දන්නෙහිද මෙහි වන දෙයක්?
දන්සලක් වී දැන් අරුමයක්..
වෙසක් පමනද දන්සලක් දෙන්න ඌයේ කලක්..
කිමද මේ වෙසක් මස වැඩිවූයෙ පිනක්..
සිදුහත් නුබ වත් දන්නෙහිද මෙහෙ සිදුවන වගක්..
නුබ දෙසු දම් ගග සරලයිද මෙසේ සේ දිය පොදක් ?..
සැබෑ ලෙස දන්සලින් දුගියගේ පිරේවිද එක බඩක්..
දන්සල් වටා කාර් වෑන් වටවී ඇත ගොඩක්...
නොදී දන්සල් වෙසක් මස මහ ගොඩක්...
හැකියිනම් දුගියන්ට දී පුරා දොලොස් මසක් ..
මහා බුදු හිමි දෙසූ ධර්මයෙ ගුනෙන් කල පලක්..
සිතා කටයිතු කරොත් වේවියි හෑමෝටම හොඳ හෙටක්..
කවිකාර තරුවක්...
K.m.t.h konara
Comments
Post a Comment